TUITION

උපකාරක පංති

අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ වේවා  උසස් පෙළ හෝ වේවා පහත සදහන් වෙනත් විෂයයක් හෝ වේවා ක්‍රමානුකූල අධ්‍යාපණික අත්වැලක් ලබාගැනීමට අවශ්‍ය වේනම් පහත පෝර්මය පුරවා අප දැනුවත් කරන්න. අනතුරුව අපි එම දරුවා සුලු පරීක්ෂණයකට භාජනය කොට දරුවාගේ එම වීෂය ගැන ඇති දැනීම තක්සෙරු කොට ඒඅනුව දැනුම වර්ධනය කිරීමට උපකාරි වන්නෙමු. වැඩි විස්තර සදහා දුරකථන අංක 011-289 0692 අමතන්න.

පාඨමාලා

  • අත්කම්
  • කේක්
  • ඉංග්‍රීසි භාෂාව ප්‍රාථමික සිසුන් සදහා
  • ඉංග්‍රීසි භාෂාව ද්විතීක සිසුන්සදහා
  • ඉංග්‍රීසි උච්චාරණය – English Elocution
  • IELTS –  Academic & General Training Modules
  • ජපන් භාෂාව
  • කොරියානු භාෂාව
  • ප්‍රංශ භාෂාව
  • ජර්මන් භාෂාව

 

Registration / ලියාපදිංචි කිරීම